3 weeks ago • Ph Sudarshana

විභාගයට මාස 6යි 
අප්‍රේල් මාසයේ උපරිමයටම වැඩ කරමු 

වෙනස්ම පන්තියේ අප්‍රේල් වැඩපිළිවෙල 
Online සම්බන්ධ වන අය දැන්ම ලියාපදිංචි වන්න 
Whatsapp group:- https://chat.whatsapp.com/KxpTIa3rGAd1VMy4hAVMrA  

Telegrame group:- https://t.me/+Ahha8n8wT3NlOTE1 

1 month ago • Ph Sudarshana

අද රැ 8 ට ready වෙලා ඉන්න https://chat.whatsapp.com/KxpTIa3rGAd1VMy4hAVMrA 
whatsapp group:- 

1 month ago • Ph Sudarshana

2025 Revision 
නව ඒකකය ආරම්භ වේ 
එක පාරක් මගහැරුණ නම්, මෙන්න තව chance එකක් 
විභාගයට අනිවාරෙන්ම එන ගැටළුව හරියටම විසදගන්න ඕනේ නම් එන්න 
පලවෙනි දවස සම්පුර්ණයෙන්ම නොමිලේ 

Online සම්බන්ද වෙන්න කැමති අය www.ozoneonline.klass.lk හරහා reg වෙන්න 
බ්‍රහස්පතින්දා උදේ 8.30 ට හමුවෙමු 

Whatsapp group:- https://chat.whatsapp.com/KxpTIa3rGAd1VMy4hAVMrA 

1 month ago • Ph Sudarshana

අපේ වෙනස්ම පන්තිය එක්ක තවම සම්බන්ද උනේ නැද්ද 
මේ දවස් වල සිග්‍රයෙන් වර්ධනය වන පන්තිය සමග online සම්බනධ වෙන්න අවශ්‍ය අය පහල link එකෙන් group එකට add වෙන්න

papers tutes සියල්ල නිවසටම ලැබෙනවා 
ගෙදර ඉදන්ම papers ලියන්න පුළුවන් විශේෂ ක්‍රමයකුත් තියනවා 

ඉතින් මොකද හිත හිත ඉන්නේ ඇවිල්ල බලන්න 
මාර්තු මාසේ පලවෙනි සතිය සම්පුර්ණයෙන්ම නොමිලේ 
Whatsapp group:- https://chat.whatsapp.com/KxpTIa3rGAd1VMy4hAVMrA  

Telegrame group:- https://t.me/+Ahha8n8wT3NlOTE1 

2 months ago • Ph Sudarshana

පෙබරවාරි සැලසුම...

*සමස්ථ විභාගයේ ලකුණු 200ක්‌ ආවරණය කරනු ලැබේ*

⭕️Feb 4 අගහරුවදා පෙ.ව.7.30-5.00
Ozone මාතර 

⭕️Feb 6 බ්‍රහස්පතින්දා පෙ.ව.7.30-5.00
සිපරා ඇඹිලිපිටිය

⭕️Feb 6 බ්‍රහස්පතින්දා 
පෙ.ව.7.30-5.00
www.ozoneonline.lk හරහා 
ලංකාවටම online (live class) (Recording also avalible)

ඒ වගේම මේ මාසේ ඉදලා දෙවන වාර තෙවන වාර සිසුන් සදහා full papers ආරම්භ වේ 

ප්‍රතිපල එන තෙක් බලා ඉන්න එක ඔයාගේ result එකට ලොකු බලපෑමක් කරනවා 
results එද්දී මැයි හෝ ජූනි වෙයි එතකොට කාලය මදි 
දැන්ම පන්ති ගිහින් වැඩ කරගන්න 

3 months ago • Ph Sudarshana

අළුත් අවුරුද්ද ගැම්මකින් පටන් අරන් විභාගයට උපරිමේට ready වෙමු 

විභාගයේ ලකුණු 100ක්‌ එක දවසකින් ආවරණය කරගන්න ලගම ආයතනේට එන්න.

online හෝ physical සම්බන්ද විය හැක 
📌Telgram link :- https://t.me/+Ahha8n8wT3NlOTE1 

යහළුවන් අතරේ share කරගන්න ❤️ 

3 months ago • Ph Sudarshana

අලුත් අවුරුද්දේ...
2026 Theory පන්තියට මෙතෙක් අපි උගන්නපු,

ඒකතල බල පද්ධති පාඩම
සම්පුර්ණයෙන්ම නොමිලේ..

📌day 01:-2026 theory Coplaner of forces day 01|එක තල බල පද්දති
 https://youtube.com/live/xPJPQlEJIuM?feature=share 

📌day 02:-2026 theory Coplaner of forces day 02|එක තල බල පද්දති
 https://youtube.com/live/wbCgXjtbz5o?feature=share 

📌day 03:-2026 Coplaner of forces day 03
 https://youtube.com/live/4BqJOifSRaA?feature=share 

පලවෙනි වරෙ අනිවරෙන් එන පාඩමක්, නොතේරුන තැන් තියනවා නම් බලන්න. 

3 months ago • Ph Sudarshana

2025 පුනරීක්ෂණ ආරම්භය 
මාස 8කින් සම්පුර්ණ විෂය නිර්දේශයම නැවත ආවරණය කරගන්න 
එන්න 
jan මුල සිට පන්ති අරභේ 
වැඩි විස්තර සදහා පහත telgarme සමුහයට එකතු වන්න 

2025Combined maths Revision:- https://t.me/+Ahha8n8wT3NlOTE1 

4 months ago • Ph Sudarshana

හෙට දවල් 1 වෙද්දී set වෙලා ඉන්න live එකට 
 https://chat.whatsapp.com/KxpTIa3rGAd1VMy4hAVMrA 
link එක group එකට දානවා ❤️ 

4 months ago • Ph Sudarshana

ඔයත් seen එක දන්නවද 😁